අයුබොවන් ! සියලුදෙනාටම,සාදරයෙන් ඔබ පිලිගනු ලබනවා.
ඇත්තටම අද ලොකයෙ ජිවත් වන මිනිස්සු වන අපිට ලොකු ප්‍රශ්නයක් තමා මුදල් හොයන්නෙ කොහොමද ? කියලා එම ප්‍රශ්නයට සාර්තක පිලිතුරක් අද සිට මම ඔබට ලබා දෙනවා, මෙය හරිම ලෙසි වැඩක්. කරන්න තියෙන්නෙ මම කියාදෙන දෙ තෙරුම් ගෙන වැඩ කිරිම පමනි, වැඩ කිවුවට බය වෙන්න එපා ලොකු වැඩක් එහෙම නෙමේ මෙක පොඩි දෙයක් හැබැයි මුදල් අතින්නම් ගොඩක් පොහොසත්. කම්මැලි කම අතැරලා මුල ඉදලම ඉගන ගමු අපෙ අලුත් job එක.
job එක තමා විදෙශ මුදල් හුවමාරුව (forex) මෙ ගැන දන්න අයත් ඇති ,අහලා තියන අයත් ඇති, හැබැයි දැනගෙන ගියොත් කතරගම නොදෙන ගියොත් අතරමග වගේ තමා , එකට බය වෙන්න දෙයක් නැ මගෙ blog එක කියවන හැමොම දැනගෙන තමා ඉදිරියට යන්නේ මොකද පිලිවෙලට මම හැම දෙම කියලා දෙන නිසා.
01. Forex යනු කුමක්ද ?
උ.ද්රා:- USD= ඩොලර්ඇත්තටම forex කියන්නේ අන්තර්ජාලයෙ තියෙන සල්ලි උල්පතක්/නිධානයක් වගේ දෙයක් මොකද මුදල් ඉපයිමේ හැකියාව සිමාවක් නැ ඔනැ තරම් හම්බු කරන්න පුලුවන් කෙටියෙන්ම forex කියන්නේ "විදෙශ මුදල් හුවමාරුව" විදෙශ් කිවුවට බය වෙන්න දෙයක් නැ ඉතා සරල දෙයක් තමා කරන්න තියෙන්නේ " මුදල් අගය අඩු වෙනකොට මිල දි ගන්නවා මුදල් අගය වැඩි වෙනකොට විකුනනවා " සරලයි.
LKR= රුපියල්
USD.01 ක් = LKR.100 ක් - දැන් පවතින මිලනම් ,
දැන් රු.100 ගානෙ ඩොලර්. 10 ක් ගන්නවා --LKR.100 * USD.10 = රු.1000 ක් වියදම් කලා
USD.01 ක් =LKR.105 ක් -මිල ඉහල ගියානම්,
පෙර මිල දි ගත් ඩොලර් .10 දැන් පවතින මිලට විකුනමු. USD.10 * LKR.105 = රු.1050 මුදල
ලැබුනු ලාභය - විකුණුම් මිල - ගත් මිල = ලාභය
රු.1050 - රු.1000 = රු.50
මෙ දෙ කරන්න මහා ලොකු වෙලාවක් යන්නැ ඔය උ.ද්රා තිබුනේ තත්පරයක,විනාඩියක වැඩක් පැය 24 ක් දවසකට තියනවනේ ඉපයිම හිතාගන්න පුලුවන් නෙද? සාමානයෙන් මම කියලා දෙන විඩියට කලොත් දවසකට 10$ ගානෙ හොයන්න පුලුවන් මුල් දවස් වල ඉදලාම දවස් කිහිපයකින් තව තව වැඩි කරගන්න පුලුවන්, මෙ blog එක කියවන අය දැන්ම ඉදන් මම ලියන දේ තෙරුම් අරන් ඉදිරියට යන්න ඔනේ තෙරුනාද? මෙක කරන්නෙ ලොකයෙ ධනවත් රටවල් එකතු වෙලා විශාල මුදල් ප්‍රමානයක් යොදවා මේ වෙළෙදපොලෙ තමා විශාල මුදල් ප්‍රමානයක් හුවමාරු වෙන්නේ කට්ටිය බය වෙන්න එපා මෙක ලොකු වෙළේදපොලක් කියලා මෙකට කටත් යන්න පුලුවන් කවුරුත් මොකුත් කියන්නැ අපිට කැමති විදියට ඔන තරම් සල්ලි හොයන්න පුලුවන් එපා කියන්න එහෙම කවුරුත් නැ ඉංග්‍රිසි නෑ කියලා ප්‍රශ්නයක් නෑ අවශය හැමදෙම සිංහලෙන් මම ලියනවානේ.
දැන්ම මේ දෙත් කියන්නම්කො අන්තර්ජාලයේ ගොඩක් හොර දෙවල් තියනවා මිනිස්සු මුලා කරනවා එවට අහු වෙන්න එපා මේ මම හදුන්වා දෙන forex market එකනම් 100% විස්වාසයි මොකද මම කරන්නෙත් මේකමනේ forex විශ්වාසයි බයවෙන්න එපා , වැඩිය ලොකුවට හිතන්නත් එපා මේගැන ඔයා 100$ Diposit කරානම් දවසක ආදායම 10$ දක්වා ලභාගන්න පුලුවන් සමහරවිට මිට වඩා ලාභයකටද යා හැකි. තවද 100$ Diposit කරන අයට Bones 25$ ලැබෙනවා මෙ සල්ලි ගැන වැඩිය හිතන්න එපා Blog එක අවභොධයෙන් කියවගෙන යන්න තාම හදුන්වනවා විතරයි.
කට්ටිය කල්පනා කරනවා ඇති දැන් කොහොමද මෙක කරන්නෙ කියලා නෙද? වෙලාව ආවාම පිලිවෙලට කියාදෙන්නම් හදිස්සි වෙන්න එපා ඉවසිමෙන් ඉන්න මම වැඩිය ලියන්න බලපොරොත්තුවක් නැ අවශ්‍ය දෙ කෙටියෙන්ම තමා ලියන්නේ එක නිසා තෙරුම් ගන්න අපහසු අය ඉන්නවානම් එයාලට පුලුවන් මගේ Skyep එකට කතා කරන්න, My Skyep Id- sesforex එහෙමත් අමරුනම් E-Mail කරන්න මම පිලිතුරු දෙන්නම්.
- වැඩෙ පටන් ගන්නත් කලින් කට්ටිය ප්‍රශ්න අහනවා
අහපු අයට පිලිතුරු මෙන්න,
- ඇත්තටම බයවෙන්න දෙයක් නැ අවබොධයෙන් කලානම්.
- මෙක පිරමිඩ ක්‍රමයක් නෙමේ මෙක ලොකයෙ පිලිගත් හොද රැකියවක්.
- ලොකයෙ බැංකු වලින් පාලනය වේ.
- ඉතා පහසුවෙන් මුදල් වුපයන්න පුලුවන්.
- ඔබගෙ මුලික යෙදවිමටත් වඩා පලවෙනි මාසයේම ලබාගනත හැක.
- බය වෙන්න දෙයක් නැ සති 2 ක පුහුනුවක් බොරු සල්ලි යොදා නොමිලේම.
- මනා පුහුණුවෙන් පසු REAL ACCOUNT.
- නිතරම ඔබේ ගැටලු වලට දුරකතනයෙන් හෝ skyep,විවිධ ක්‍රම ඔස්සේ විසදුම්.
- හරියට කරනවනම් වෙන JOB අවශය නැ.
- තව දෙයක් තමා කට්ටියට දැනෙන්නනම් රු.10000 ක් විතර අරගෙන AC ROOM එකක තියලා කියා දෙන්න ඔනේ මෙහෙම දෙනකොට අගයක් නැ.
- මට මෙ දේ තනියම කරන්න තිබුනත් කියදෙන්නෙ ලංකාවෙ අපි හැමොම දුප්පත් නිසා (තනියම බුදූ වෙන කෙනෙක් නෙමෙ මෙ මම )
- මම මෙ ලියන විදිය තෙරෙන් නැත්තම් SKYEP එකෙන් කියන්න .
- මගේත් එක්ක වැඩ කරගෙන යන අයට අවශ්‍ය වෙලවට තව තොරතුරු ලබා දෙමි.
- වැඩෙට බහින්න කලින් මේ ටිකත් මතක තියාගන්න
අපි Forex Market (මුල්‍ය වෙළේදපොල) එකෙ ගණුදෙනු කිරිමට කලින් එවා පිලිබද අවභොධයෙන් සිටිම වැදගත් වෙනවා එසෙ නොමැතිව ගණුදෙනු කිරිම එතරම් සුදුසු නොවේ, බිය විමට අවශ්‍ය නෑ තෙරුම් ගත්තාම සරල දෙය්ක් මෙක. forex market එක සදහා ලොකයෙ ප්‍රධාන පිලෙ රටවල් කිහිපයක් සෘජුවම දායකත්වය ලබා දෙනවා ,
- AMERICA,
- ENGLAND,
- AUSTRAILA,
- NEW ZEALND,
- JAPAN,
- EUROPE. රටවල් ප්‍රධානයි. එම නිසා මෙම රටවල් ගැන අවධානයෙන් සිටිම තුලින් හොද ගණුදෙනුවක් ආරම්බ කරන්න පුලුවන් මෙම රටවල් වල ආර්තික , දෙශපාලන , කාලගුණික් , යුධමය , තත්වයන් වෙළෙදපොල සදහා බලපැම් කරනවා එම නිසා අවධානයෙන් සිටිම වැදගත් වෙනවා.
- Forex Market එකෙ හුවමාරු වෙන මුදල් වර්ග
අපි Forex Market එකෙ ගණුදෙනු කරන්නෙ ලංකා රුපියල් වලින් (LKR) නෙමේ LKR මුදල් ඛාංඩය Forex Market එකේ නෑ, එහෙනම් කොහොමද අපි ගණුදෙනු කරන්නේ ? අපෙ රුපියල් නැති උනාට වැඩිය හිතන්න දෙයක් නෑ අපි ගණුදෙනු කරන්නේ ඩොලර් (USD) වලින් ඉතින් අපිට කොහෙන්ද ඩොලර් නේදදැක ප්‍රශ්නයක් නෑ වෙලාවට කියාදෙන්නම් පහල බලන්න රටත් එක්කම මුදල් ඛාංඩය ,
COUNTRY NAME CURRENCY FOREX NAME
UNILED STATE OF AMERICA US DOLLAR USD
GREAT BRITNA POUND GBP
EUROPENA EURO EUR
AUSTRALIA DOLLAR AUS
NEW ZEALAND DOLLAR NZD
ඉහත සදහන් පරිදි Forex Market එක තුල අපිට මුදල් ඛාංඩ EUR/USD,GBP/USD ලෙස හමුවේ මෙවයෙ තෙරුම තමා EUR Vs USD ,GBP Vs USD මෙ වර්ග දෙක අතරෙ සාපෙක්ෂ මිල ඉහල පහල යාමයි. මෙමෙ වෙළේදපොලෙ විශේෂම ලක්ෂණ්ය තාමා මිල ඉහල ගියත් පහල ගියත් ලාභ ලබන්න පුල්වන්....... දැන් ඉතින් කියවලා කම්මැලිත් ඇති නේ වැඩෙට බහිමු එහෙනම්,
- Forex Trading ගිණුම් Open කර ගමූ
දැන් ඉතින් ගිණුම් Open කරන්න හදන්නෙ, මුලින් දාපු ලිපි ඔක්කොම කියවලා ඉවරද දැන් , බලුවෙ නැත්තම් ,තෙරුනෙ නැත්තම් අයෙත් කියවලා බලලා තෙරුම් ගන්න.
හරි දැන් ඔයලා ගොඩක් දුර අවිත් ඉන්නෙ මෙතනින් එහාට ඔයාලා ගිණුම් Open කරගෙන තමා යන්න ඔනේ, භය වෙන්න එපා දැන්ම මුදල් එහෙම දාන්න ඔනෙ නෑ අපිට මෙ සමගමෙන් බොරු සල්ලි දාපු ගිණුමක් දෙනවා පුරුදු වෙන්න නොමිලේම. ගොඩ කාලයක් තියෙන්නෙ නැ මෙ ගිණුම් නිකම්ම කැන්සල් වෙලා යනවා ඒ වෙනකොට ඔයට හොද දැණුමක් ලැබිලා මෙක ගැන එක නිස බය වෙන්න දෙයක් නෑ සල්ලි දාලා පටන් ගන්න පුලුවන් තත්වෙකට ඔය අවිත් ඒ වෙනකොට.
ඔයාලා කැමති ඉතින් හැමදාම ලාභ ලබන්නනෙ නේද එවටත් පොඩි පොඩි වැඩ තියනවා එවා මම කියන්නම් තව ටිකක් ඔහොම යන්කෝ.
හරි දැන් තනියම් ගිණුම් හදාගන්න පුලුවන් කියලා හිතන අය පහත මම ලියලා තියන විදියට ගිණුම් හදාගන්න. නිකමට එහෙම ගිණුම් හදන්න යන්න එපා තමන්ගෙ හරි විස්තර දාලා එක ගිණුමක් විතරක් හරියට හදාගන්න ඔනේ.
හරි දැන් ගිණුම් Open කරමු
ඔන්න ඔය පහල තියන link එක කිලික් කරන්න, එතකොට ඔයාට වෙනමම Tab එකකින් Web පිටුවක් Open වෙයි,
මෙතන කිලික් කරන්න
සැ:යු:- ගිණුම් Open කරගැනිමෙදි Nord fx තුල විස්තර Submit කල පසු ඔබට ලැබෙන Login, Account Number, Passward ආදිවිස්තර දිස් වු පසු එම විස්තර ඔයට විශ්වාස ආකාරයකට සුරක්ශිතව තබාගන්න Notepad, Word document, Screenshot වගේ දෙයක් හොදයි.
හරි දැන් Web පිටුව Open උනානම් මම ඔය ලියලා තියන විදියට දැන් Open වුන Web site එකෙ ටිකක් පහලට යන්නකොට මම ඔය පහල දාලා තියනව වගෙ එකක් හම්බෙයි දැන් ඔය රතු පටින් තියන Open an account කියන එක කිලික් කරන්න්කො,
හරි නෙද මම ඔය දාලා තියනවා වගෙ පිටුවක් නෙද Open උනෙ දැන් පුරවන්න පටන් ගන්න,
ඔය උඩ තියන Account Type,Lavarage කියලා එක වෙනස් කරන්න 1; 500 විදියටම ඔය වගෙම විස්තර හරියට දාන්න වැරදි එහෙම දාන්න එපා එහෙම උනොත් ඔයට තමා ප්‍රශ්න ඇති වෙන්නෙ ඔය අන්තිමට තියන ටික් මාර්ක් එකක් දාන්න
දැන් Submit කරන්න වැඩෙ ඉවරයි.
- දැන් ඔයා Submit කරපු ගමන් තව විස්තර පිටුවක් ඔයාට Open වෙනවා එක පෙන්නෙ එක පාරයි එක නිසා ඒ පිටුව ආව ගමන් Screenshot එකක් හරි එහෙම නැතිනම් නිවැරිදිව ලියලා තියා ගන්න , නැති කරගන්න එහෙම එපා අනිවාරයෙන්ම ඒ විස්තර එක්ක PIN CODE එකක් එයි එකනම් ලියලා තියා ගන්න නැතිනම් ඔයට මුදල් ලබා ගැනිමෙදි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
හරි දෙන් Account Opening වැඩෙනම් ඉවරයි, ඔය තියන Software එහෙම Download කරන එවා එහෙම ඊලග ලිපි වලින් කියා දෙන්නම් ඉන්නකෝ හදිස්සි නොවි බය වෙන්න ඩෙයක් නැ තව පොඩි වැඩ්යි කරන්න තියෙන්නෙ.
- Software Download කරමු.
හරි එහෙනම් දැන් වැඩෙ කරන්න ඔන වෙන හොදම භාණ්ඩේ Dawnload කරන්න හදන්නෙ, මෙ Software එක හරහා තමයි අපි වෙළේද පොලට කෙලින්ම සම්බන්ධ වෙලා ගණුදෙනු කරන්නෙ මෙ Software එකෙන් වැඩ කරන එක ගොඩක් පහසුයි බයවෙන්න දෙයක් නැ හරියට ඉගන ගත්තානම් මෙක සිම්පල් දෙයක් . මෙ Software එක සදහා ඔය ලොකු ලොකු පරිගනක ඔනෙ නැ සාමාන්‍ය එකකින් උනත් කරන්න පුලුවන් ඒ තරම් සරල දෙයක් මේක නොමිලෙම Dawnload කරගමු එහෙනම්,
යමු දැන් Web අඩවියට,
දැන් ඉතින් ඔයා ලග ඇතිනේ ගිනුමෙ විස්තර ටික නෙද මේන්න මේවා- Account Numbr, Trader Passwod තියනවා නෙද ලග දැන් මෙන්න මෙක කිලික් කරලා යන්න Web එකට මෙතන කිලික් කරන්න දැන් ඔය දකුණු පැත්තෙ තියන Account Numbr, Passwod කියන එක එකට විස්තර ටික දාලා ලොග් වෙන්නකෝ හරි දැන් ඔයා ඉන්නෙ ඔයාගෙ Account එකේ හරි දෙන් මම කියන විදියට වැඩ කරගෙන යන්නකො ප්‍රශ්නයක් තියනවානම් අහන්න හොදෙ,
Software Download කරමු.
දැන් අපි Software එක Download කරමු ඔයගෙ ගිණුමෙ ටිකක් පහලට එන්නකො දැන් Trading Platform කියලා එකක් තියනවා නේද? එකෙ තියනවා නෙද Download Tha Platform කියලා එකක් එක කිලික් කරන්නකෝ තෙරෙන්නැති අය ඔය පහල මම දාලා තියන රුපය බලන්නකෝ ඔය කහා පට කරලා තියෙන්නේ,
දැන් ඔයට තවත් පිටුවක් Open වුනා නෙද ඔය පහල දාලා තියන වගෙ පිටුවක්ද බලන්න එහෙම නැත්නම් වෙන එකක් වෙන්න අති කිලික් වුනෙ හරියට කල අය දැන් Download Mat Trader 4 කියන එක කිලික් කරන්න දැන් ඔයට Software එක Download වෙන්න පටන් ගන්නවා වෙන එවා එහෙම කිලික් කරන්න එපා තෙරුනාද ඔන දේ විතරයි මම කියන්නෙ නොතේරෙන අය පහත රුපය බලලා කරන්නකෝ
දැන් ඉතින් Download කරගත්ත File එක Install කරන්න දැන් ඔයගෙ Desktop එකේ මෙන්න මෙහෙම අයිකන් එකක් ඇති,
- Demo Account හදමු (පුහුණු ගිණුම්)
මොන දේ කරන්න ගියත් පුහුණු ඉතා වැදගත්නේ, හොදයි දැන් ඉතින් මුලින්ම පුහුණු විමක් කරන්න ඔනේ නැත්නම් බැනේ මෙ වඩෙ කරන්න මොකද සල්ලිත් එක්කනෙ හැප්පෙන්නෙ නේද?
එක නිස අපි දැන් මුදල් යොදවන්නැතිව Demo Account එකක් හදාගෙන Trade (ගණුදෙනු) කරන්නෙ කොහොමද කියලා , Demo Account කියන්නේ බොරු සල්ලි දලා හදන ගිණුම් මෙකට කිසිම වියදමක් නෑ අපිට නොමිලේ ලැබෙන්නේ පුහුණු විම සදහා මෙම ගිණුම් සති 2 කින් අත් හිටවනවා ඒ වෙනකොට ඔයට හොද පුහුණුවක් ලැබිලා අවසන් ඊට පස්සෙ ඔයාට Real Account වලට යන්න පුලුවන්.
එහෙනම් දැන් Demo Account එකක් හදා ගමුකෝ ඔය උඩ තියන Menu බාර් එකේ File කියන එක කිලික් කරන්නකෝ දැන් List එකක් ආවා නෙද Open Account කියන එක කිලික් කරන්න.
දැන් Open an Account කියන එක කිලික් කරානෙ ඔයාට ලැබුනු අලුත් Window එකෙ විස්තර පුලවන්න ඔනේ ඔයගෙ ඇත්තම විස්තර පුරවන්න හොදේ. ඔය Leverage කියන එක 1:200 දාන්න දැන් Next කරන්න. අපහැදිලිනම් පහත රුපය බලන්න,
දැන් තවත් Window එකක් ලැබෙනවා පහත ආකාරයට එකේ Scan කියන එක කිලික් කරන්නකෝ දැන් අයෙත් Next කරන්නකො ඊට පස්සෙ ඔයාට පොඩි වෙලාවක් ගියාම Demo Account Login Details Generate වෙනවා එකත් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ දැන් ඔයාට ලැබෙනවා Demo Account Number,Password එකයි හරියට ලියගන්න සිම්පල් කැපිටල් කවලන් එක නිසා,
හරි දැන් මේ Demo Account එකේ විස්තර ලබුනානෙ එහෙනම් MT 4 Software එකට Login වෙමු නෙද අයෙත් File කියන එක කිලික් කරන්න දැන් Login කියන එක කිලික් කරන්න එතකොට ඔයට ඔය පහත අකාරයට Window එකක් ලැබෙයි,
දැන් ඉතින් ඔයලට ලැබුනු Demo Account එකේ විස්තර දලා Login කිලික් කරන්න අපහැදිලිනම් පහත බලන්නකෝ,
Login-Demo Account Number
Password-Password In Demo Account
Server-NordGroupInv-Demo
දැන් ඉතින් ඔයා ඉන්නෙ ඔයගෙම පුහුණු ගිණුමෙ දැන් ඉතින් පුහුණු වෙන්න තමා නෙද ඔනේ මම හිමින් ඔයට කියා දෙන්නම් ඔයාලා හොදට කියවලා බලලා තෙරුම් ගන්න ඔනේ හොදින් පුරුදු වෙන්නත් ඔනෙ මම කියන දෙ විතරක් කරන්න පුරුදු වෙන්න ඔය තැන් තැන් වලින් ලිපි කියවලානම් බැ මුල ඉදලා පිලිවෙලකට එන්නඔනෙ තෙරුනාද? මේ ගිණුම සති 2 යි තියෙන්නැ දන්නවනෙ නෙද? මේක ඉවර වෙලා Real account වලට යමු ඒ ගිණුම් විස්තර මතක තියාගන්න.තෙරුනාද?
ඔයා දැන් Software Download කර්ගෙන ඉවරයි නෙද? මෙක Trade කරන්න ලෙසි ආකාරයට හදමු දැන් ලියන්න කම්මැලි නිසා Video එකකින් බලමු,
ඔයා දැන් Software Download කර්ගෙන ඉවරයි නෙද? මෙක Trade කරන්න ලෙසි ආකාරයට හදමු දැන් ලියන්න කම්මැලි නිසා Video එකකින් බලමු,
අපෙ Real Account එක සල්ලි දාන්න ක්ලින් Verified කරගන්න ඔනේ මොකද මෙක මුල්ල්ය වෙළේද පොලේ වැඩක් නේ මෙකට අපේ අනන්‍යතාවය තහවුරු කරන්න වෙනවා ලොකු දෙයක් කරන්න නැ එයලා ඉල්ලන විස්තර ටික දිපුවාම වඩෙ හරි, අනිවාරයෙන්ම අත්ත විස්තර වෙන්න ඔනේ මොකද නැත්තම් අපිට මුදල් ගන්න ගියාම ප්‍රශ්න වෙන්න පුලුවන් ඔයට තියනවද ජතික හැදුනුම්පත/රියදුරු/ විදෙස් ගමන් බලපත්‍රය අන්න එවායෙන් එකක Scanned Copy එක්ක් ඔනේ, ඔයාට ජතික හැදුනුම්පත විතරමනම් තියෙන්නේ එක සිංහල නිසා නොතාරිස් කෙනේක් ලවා ඉංග්‍රිසියෙන් විස්තර ටික සහාතික කරගන්න ඔනේ අනිත් දෙක තියන අයටනම් කිසිම ප්‍රශ්නයක් නෑ Scanned Copy එකක් තිබුනනම් ඇති,මම ජතික හැදුනුම්පත හදා ගන්න ඔන විදිය විතරක් දාන්නම් පහලින් අනිත් එවා අවුලක් නෑනෙ වෙන දැනගන්න දෙයක් තියනවානම් අමතන්න මට දැන් මෙක බලන්න, (මෙය වෙනස් වෙලා දැන් සහතික කරන්න ඔනෙම නැ ජතික හැදුනුම්පත Scanned Copy එකක් තිබුනනම් ඇති)
- Account Verified කර ගමුද?
රියදුරු බලපත්‍රය පහත ආකාරයට යැවුවනම් හරි
- තවත් එක දෙයක් ඔනේ,
මාස 3 ක් ඇතුලත ඔයගෙ ගිණුමට දාපු ලිපිනයට අව මොනවා හරි බිලක් Scanned Copy එකක් ඔනේ (Light Bill ,Phone Bill) ඔයාට බිල් නැත්තම් ඔයගේ බැංකු ගිණුමේ ලිපිනය තියන තැන Scanned Copy එකක් ඔනේ මතක තියාගන්න ඔය හැම එකෙම විස්තර සමාන වෙන්න ඔනේ. පහත ආකාරයට,
දැන් ඉතින් ඔයා මේ ඔක්කොම හදාගන්න මොකද මෙක සති 2 න් ඔයට කරන්න වෙනවා Demo Account එක සති 2 කින් ඉවර වෙනවනේ එතකොට Real Account එක Verified කරන්නම වෙනවානේ මෙවා කරන්න ලොකු අමාරුවක් නෑ දැන් ඔය Web Site එක හරහා ගිණුමට Login වෙන්නකෝ ඔය පලමුවෙනි Section එකෙ තියන Upload Document කියලා එක කිලික් කරන්න දැන් Upload කරන්න එකින් එක ඔක්කොම එකවර දාන්න එපා , නොතෙරෙන අය පහත රුප බලන්න,
හරි දැන් දින දෙකක් අතුලත ඔයගේ ගිණුම Verified වෙනවා එක ඔයාට බලාගන්න පුලුවන් Account එකෙ උඩ කොළ පාටට වැටිලා ඇති Verified කියලා .
01.
02.
මේ දේ නොතෙරෙන අය ඉන්නවනම් පුලුවන් මට කතා කරන්න කොමෙන්ට් එකක් හරි දාන්න හොදේ,
- Deposit Card එක Verified කරමු
හරි ඉතින් දැන් අපිට සල්ලි දාන්න ගන්න එහෙම Deposit Card එකක් භාවිතා කන්න එක ලේසිනේ, ලංකාවෙ අපිටනම් මෙ වැඩෙ කරන්න පුලුවන් ලෙසිම බැංකුව තමා HNB එක , එක නිසා ඔයත් HNB Bank එකෙට ගිහින් නොමල් ගිණුමක් ඇරලා Visa International Card එක අරගන්න එක දවසෙන් වැඩෙ කරගන්න පුලුවන් එදාම Card එක දෙනවා ,
දැන් ඔයා Bank Card Center එකට කතා කරලා Intarnet Payment වලට Card එක Active කරගන්න ඔනේ වැඩිය හිතන්න එපා ඔවා පොඩි වැඩක් කතා කල ගමන් වැඩෙ කරලා දෙනවා.
දැන් මෙහෙම කරන්න
- Card එක Active නෙද Internet Payment සදහා,
- එහෙනම් දැන් ඔයාගෙ ගිණුමට ලොග් වෙන්නකෝ
- එකෙ දෙවැනි Section එකේ තියනවා Visa and Master Card Verification කියලා එකක්
- අන්න එක කිලික් කරන්න දැන්,
ඊට පස්සෙ ඔයාට ලැබෙන පිටුවේ Add New Card කියන එක කිලික් කරන්න දැන් එනවා Card එකෙ විස්තර දාන්න තැනක් ,
හරි දැන් ඔයා Add කරන්න New Card එක දැන් ඔයාට තව පිටුවක් අවද විස්තර දාන්න හරියට විස්තර ටික දාන්න නැත්නම් Add වෙන්නැ තෙරුනාද?
ඔය CVV කිය්න එක තමා ඔයාගේ Card එකේ පිටුපස්සේ අංක ක් තියෙන්නෙ අන්න එක දැන් හරිනේ,එහෙනම් Verify Card කියන එක කිලික් කරන්න වැඩෙ හරිනම් සුලු ගණාක් ඔයගෙ ගිණුමෙන් කැපෙනවා 3$-4$ අතරෙ ගණක් ඒ කැපුන ගාණ හරියටම් ආහගන්න පුලුවන් Bank Card Center එකට කතා කරලා දැන් ඔයාගෙ ගිණුමෙ Visa and Master Card Verification කියන එක කිලික් කරන්න දැන් පිටුවෙ දකුණු පැත්තෙ අයිනේම වගේ පොඩි හිස් කොටුවක් තියනවා ඔයගේ අඩු වුන ගාණ ඇතුලත් කරලා Verify Button එක කිලික් කරන්න එතකොට ඔයාට forex Account එකට ඒ කැපුන ගාණ එයාලා දානවා
නොතෙරෙන අය ඉන්නවානම් කතා කරන්නකො.
ඔයාලට් ඔය දෙ කරගන්න අමාරුයි Amount එක තමා ප්‍රශ්නේ වෙන්නේ එ වෙලාවට මට කියන්න මම කරලා දෙන්නම් නැත්තම් ඔයටම පුලුවන් nordfx ලට කතා කරලා කරගන්නත් ලෙසි විදියක් කරන්න,(මගේ Skyep id එකට ගන්න sesforex )
MT4 Software එක හදුනා ගමු.
MT4 Software එක හදුනා ගමු.
- මිල ඉහල පහල යන Market Watch -මෙකිදි අපිට මිල ඉහල පහල යන ආකාරය ඒ ඒ මුදල් ඛංඩ අනුව බලාගන්න පුලුවන් UP කොලපට DAWN රතුපාට ඊ තල වලින්,
- MT4 එකෙ විශේෂ කොටසක් - Accunt ,Indicatr වගේ දෙවල් තියන තැන දැනට එහෙම මතක තියාගන්න.
- GBP/USD කියන මුදල් ඛණ්ඩයෙ වෙළේදපොල (Market) මෙකේ හොදින් බලන්න Market එක ඉහල පහල යන ආකාරය ඔය සුදු පාට පොඩි කොටුවක 1.5948 වෙටිලා තියෙන්නේ එක තමයි Market එකේ දැන් පවතින මිල ඔක නිතරම චලනය වෙනවා හොදින් බල්න්න ඔයගෙ MT4 එකේ,
- M1, M5, M15, M30, H1, H4, D1, W1, MN කියන්නෙ Market එකේ වෙනස්විම් වෙලාවන් අනුව හා දවස්, සති, අනුව ඔයා ඔකෙන් M15 කිලික් කරන්න මිනිත්තු 15 ක වෙනස් විම බලන්න ඔයා අනිත් එවත් කිලික් කරලා බලන්න වෙනස් විම් කොහොමද කියලා දැන් M15 තියාගන්න
- Balance- දැනට පවතින ශේෂය
Margin- යොදවා ඇති මුදල් Trade සදහා
Free Margin- දැනට ඔබට ලභාගත හැකි ශේෂය
දැනට ඔය ටික මතක තියාගන්න ..............
1st Trening
සියලුමදෙනාට ජයවේවා! කියලම පටන් ගන්නම් පලවෙනි පුහුණුව දැන් ඉතින් බිස්නස් භාෂාවෙන්ම කතා කරමු මෙතැන් සිට අවභොධයෙන් වැඩ කරගෙන යන්න ඔනේ හැමොම තෙරුනාද?
ඔයගෙ MT4 Software එක Open කරගන්න දැන් දැන් ඉතින් ඔයගෙ ඔය ප්රශ්තාරයෙ GBP/USD Market එක තොර ගන්න පහත පිලිවෙලට කරලා බල්න්න,
- Trading Open කරමු (ගණුදෙනු ආරම්භ කරමු)
- GBP/USD Market එකෙ මැදට වෙන්න මවුස් එකෙන් Right click කරලා Trading -->New Order -- > Sell හරි Buy කිලික් කරන්න ටික වෙලවකින් Trade එක වටෙයි Ok කරන්න වැඩෙ හරි,
- ඔය Chat එකේ උඩ තියන New Order Click කරන්න එහෙමත් පුලුවන් නේද?
ඔබ ඉහත Video එකෙන් දුටුවෙ Sell Trade එකක් යොදන ආකාරය
පහල Video එකෙන් දකින්නේ Buy Trade එකක් යොදන ආකාරය,
EUR/USD Market එකට මාරු වි එහි Trade යෙදිම හරිම සරල වැඩක්
ඔක ත්ම මුලිකම අදියර හොදට පුරුදු වෙන්න Trade 10 ක් විතර Market දෙකෙම Open කරන්න එකම වෙලවෙ එපා මිනිත්තු 1 ක විතර පරතරයකින් (Buy Trade හා Sell Trade දෙවර්ගයම යොදන්න මරුවෙන් මාරුවට )
කොහොමද ටිකක් හරි වැඩෙ තෙරුනාද ? ඔයගෙ Trade වලට ලාභ තියනවද? සෘණ අගය වැඩිද? හරි කමන් නැ මොනා උනත් ඔක බොරු සල්ලි ගිණුම්ක්නෙ ,දැන් ඉතින් ආව ලාභය ගන්නේ මෙහෙමයි උඩ් පින්තුරය අනුව මම කියන්නම් ඔය ලාභය ඩොලර් 15 අව Trade එකෙ කහා පාට කරලා තියන Price කියන තිරුවෙ 1.3346 කියන එක උඩ ඩබල් කිලික් කරන්න දැන් පහත ආකාරයෙ Window එකක් ලැබෙයි බලන්න හොදට,
දැන් ඉතින් කට්ටිය Trade එහෙම දාගෙන ඇති එවාට ලාභත් ඇති පාඩුත් ඇති නේද බලමු ලාභය ගන්නෙ කොහොමද කියලා නේද කට්ටිය කොල් කරලත් අහනවා හොදයි සතුටුයි උනන්දුව ගැන මම පහල පින්තුරයක් දාලා තියනවා එ තියෙන්නේ Sell Trade එකකට ඩොලර් 15 ක ලාභයක් ලැබුන අවස්තාවාක් හොදින් බලන්න පින්තුරය උඩ කිලික් කරන්න අපහැදිලිනම්,
- Trading Close කරමු (ලාභය ලබා ගමු)
කොහොමද ටිකක් හරි වැඩෙ තෙරුනාද ? ඔයගෙ Trade වලට ලාභ තියනවද? සෘණ අගය වැඩිද? හරි කමන් නැ මොනා උනත් ඔක බොරු සල්ලි ගිණුම්ක්නෙ ,දැන් ඉතින් ආව ලාභය ගන්නේ මෙහෙමයි උඩ් පින්තුරය අනුව මම කියන්නම් ඔය ලාභය ඩොලර් 15 අව Trade එකෙ කහා පාට කරලා තියන Price කියන තිරුවෙ 1.3346 කියන එක උඩ ඩබල් කිලික් කරන්න දැන් පහත ආකාරයෙ Window එකක් ලැබෙයි බලන්න හොදට,
දැන් ඔය කහාපට කරලා තියන (Close#............) කියන එක කිලික් කරන්න පහත ලෙස ලැබෙයි
දැන් Ok කරන්න වැඩේ හරි ලාභය ඔයගෙ Balance එකට එකතු වෙලා ඇති බලන්න වැඩෙ තාමත් අමාරු අය ඉන්නවානම් පහල Video එක බලන්න
දැන් ඉතින් ඔය දේ හොදට පුරුදු වෙන්න ඔනේ ඔක තමා මුලිකම දේ ලාභ , අලාභ ගැන හිතන්න එපා මුලින් පුරුදු වෙන්නකො සල්ලි කපෙන්නැනේ තව විස්තර ටිකක් තියනවා එ ටිකත් ඉගන ගෙන හරියට ලාභ ගන්න විදියට Trade දාමු,
- සාර්තක ගණුදෙනුවක ආරම්භය
ඔයලා හැමොම පුරුදු වෙලා ඇති නෙද Trade යොදන Close කරන ආකාරය එහමනම් බලමු සාර්තක ගණුදෙනුවක් යොදන්නේ කොහොමද් කියලා , මොක්ද් අපි කවුරුත් කැමති නැනෙ අලාභ විදින්න ,සමහර අයන්ම් කියන්න සතුටුයි වැඩෙ අල්ලගෙන හොදටම අනිත් අයට මම කියන්නෙ සෘණ් අගය වැඩි Accunt තියන අය ඉන්නවනම් අප්සට් වෙන්න එපා එකට තමා පුහුණුව තියෙන්නේ එක පාරටම මෙක කරන්න බැ කියලා දුක් වෙන්න එපා හැමොම ඔහොම තමා මුල් කාලෙදි ඔය Accunt එක තතැරලා අලුත් Demo Accunt එකක් හදමු USD100000 ක්ම දාලා මොකද අය සල්ලි කැපෙනවා ඇයි හදාගන්න අමතක අය ඉන්නවානම් ඔය ඉහත Demo Account හදමු (පුහුණු ගිණුම්) එක යටතෙ අති ලිපිය කියවලා කරගන්න හරි හදාගත්තනෙ නෙද ? දැන් ඔයා Market එක දිහා හොදට බලන්න Market එක වඩිපුරම යන්න හදන්නේ ඉහලටද පහලටද කියලා තිරනය කරන්න දැන් තිරනය කරන්න Buy Trade ද Sell Trade ද කියලා
- Market එක පහල සිට ඉහලට පැමිනෙනම් අනිවාරයෙන් Buy Trade යොදන්න,
- Market එක ඉහල සිට පහලට පැමිනෙනම් අනිවාරයෙන් Sell Trade යොදන්න.
( ඔබ සත්තිය වසයෙන්ම 100$ ක් යොදවා මෙය පටන් ගන්න අදහස් කරයි නම් Volume එක 0.01 දක්වා වෙනස් කරගත යුතුයි)
- තවත් වැදගත් කරුණු කිහිපයක්
Pips යනු කුමක්ද?
ඇත්තටම ගොඩක් වෙදගත් දෙයක් තමා මෙ පිප්ස් කියන් දේ, මෙක සරලව කියනාවානම් ඔයා හොදට බලන්න Market එකෙ මිල නිතරම ඉහල පහල යනවා අන්න ඒ වෙනස් විම තමා Pips කියලා හදුන් වන්නේ
පහත රුපය බලලා අවභොධ කරගන්න
උදා:- දැන් Market එකේ මිල 1.3505 සිට 1.3555 ට ඉහල ගියෙනම් අතරෙ වෙනස = Pips 50 යි
දැන් Market එකේ මිල 1.3535 සිට 1.3523 දක්වා පහල ගියෙනම් අතර වෙනස = Pips 12 යි
Lost යනු කුමක්ද?
ඔයාලා ගණුදෙනු කරනවානම් අනිවරයෙන් මෙ ගැන දැනගෙන ඉන්න ඔනේ දැනටමත් ටිකක් විතර දන්නවත් ඇති නේ ඔය තියෙන්නේ Volume- 0.1 , 0.2 , 0.3 , වගෙ අගයන් තියන මෙකට තමා අපි Lost Size කියන්නේ ,
100$ ක් Diposit කරන කෙනෙක්නම් Lost Size 0.01 තියෙන්න ඔනෙ මොකද ඔයට මතකද Pips ගැන අමතකනම් ඉහත බලන්න මෙකයි කියන්න ඔනේ මට 100$ = Pips 1000 ,
එහෙනම් ඔයට පැහැදිලි ඇති නෙ ඔයාට Marke එකෙ ලැබෙන ඉඩ (Pips) ප්‍රමානය
උදා;- ඔයා sell Trade එකක් Open කරනවා Market එකෙ මිල 1.3450 දි එහෙනම් ඔයාට පුලුවන් Mrket එකෙ මිල 1.4450 දක්වා කිසිම බියකින් තොරව බෙරිලා ඉන්න ඔය විදියෙ වෙනස් විමක් නම් එක පරට ම වෙන්නැ බයවෙන්න එපා ඔයා Trade 2 ක් Open කරෙනම් ඔය Pips අගය 500 දක්වා පහල වැටෙනව මොකද Trade 2 ට සමව බෙදෙනවා එක නිසා,
නිතරම මෙක දිහා බලාගෙන ඉන්න ඔනේද? කට්ටියගෙම ප්‍රශ්නයනේ ඔක නෙද? මෙන්න පිලිතුර,
මෙම විස්තර කිහිපයනම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි, මොකද අපිට නිතරම මෙක දිහා බලාගෙන ඉන්න බැනේ වෙන වෙන වැඩත් තියනවනේ එකට පිලිතුරක් වශයෙන් මෙම MT4 Softwar එකෙන් අපිට හදුන්වා දි තිබෙනවා ,විශේෂ පහසුකම් කිහිපයක් එනම්,
- Pending Order
- Take Profit
- Stop Loss
- Pending Order
උදා:- දැන් Market එක පවතින මිල 1.6043 එත් මම අනුමන කරනවා Market එක තව Pips 10 ක් විතර පහලට පැමින නැවත ඉහල යාවි කියා, එක් නිසා මම දැන් Pending Order එලක් දාන්වා තව Pips 10 ක් පහලින් එනම් 1.6033 දි. එවිට Market එක මෙම මිලට පැමිනි පසු Trade එක Auto Open වෙනවා අපහැදිලි අය පහල රුප සටහන් බලන්න ,
Pending Order යෙදිම අංක අනුව,
- සාමනය විදියට Trade එකක් Open කරන Window එක Open කරගන්න , දැන් Type කියන එක් වෙනස් කරන්න Pending Order කියන එකට .
- දැන ඔය අංක 02 යටතේ පෙන්වා ඇති Type එක වෙනස් කරන්න Buy Limit කියන එකට
- අංක 03 න් පෙන්වා ඇති ස්ථානයෙ යොදන්න Trade එක දැන් පවතින මිලට වඩා මිලක් (මෙය ඔබට අවෂය ආකාරයට යෙදිය හැක)
- දැන අංක 04 Place කිලික් කරන්න වැඩෙ හරි.
තාමත් අපහසුයි නම් මෙන්න Video එක් බලන්න් ,
ඔබට Pending Sell Order එකක් යෙදිමට අවශ්‍යනම් මෙම ක්‍රියාවලිය විරුද්ධ ආකාරයට යොදන්න මෙම ක්රමයද Demo Accunt තුල පුරුදුවිම් ඉතා යොග්‍ය වේ
Take Profit යොදා ඇති මිලට Market එකේ මිල පැමිනි පසු Auto Trade එක Close වි ලාභය Balance එකට එකතු වේ.
2. දැන් බලමු අපි කලින් Open කරන ලද Trade එකකට Take Profit යොදන ආකාරය- ඉහත රුපයෙ බලන්න රතු ඊ තලය යොදා ඇති පෙදෙශය එය තමා අපි Open කරන ලද Trade වල විස්තර වටෙන ස්තානය මෙහි T/P ස්තානය තාමා Take Profit ස්තානය මෙහි 0.0000 තිබෙනම් එයට Take Profit ඇතුල් කිරිමට පුලුවනි එය මත Dubal click කිරිම තුලින් ලැබෙන Window එකට අවශ්‍ය මිල යෙදිමෙන්ද මෙය සිදු කරගත හැකි.
ඔබ දැනටමත් දන්නවා සාමානයෙන් Market එක හදුනා ගන්න අපහසු අවස්තාවලදි Trade Open කලාම සෘණ (-) අගයක් යනවා එවිට අපට අලාභ සිදුවිමට පුලුවන් එය වලක්වාගැනිම සදහා Stop Loss භාවිතා කරන්න පුලුවන් මෙහිදි අපට පුලුවන් Take Profit යෙදු ආකරයටම Stop Loss කියන ස්ථානයේ මිල යොදන්න එනම් Buy Trade එකක්නම් පහල අගයක් Sell Trade එකක්නම් ඉහල අගයක් ලෙස (විශාල පරාශයක් තිබිමෙන් වලකින්න) එවිට අලාභයක් සිදු වෙනම් වලක්වා ගැනිමට පුලුවන් (මෙයද Demo Account තුල හොදින් පුරුදු විම වැදගත් වෙනවා එවිට Real Account තුල අවශය අකාරයට මෙවා යොදාගත හැකි වෙනවා )
අපිට සල්ලි දාන්න හා ලංකාවට ගෙන්න ගන්නෙ කොහොමද කියලානෙ දැනගන්න ඔනේ, මේ ගැන වැඩිය හිතන්න දෙයක් නැ පොඩි දෙයක් කරන්න තියෙන්නෙ දවස් 3 න් ලංකවට එනවා,
මුදල් Deposit කරන ආකාරය,
හරි දැන් ඔයාලගෙ ගිණුමට ලොග් වෙන්නකො ගිණුම Verified කරලා එහෙම නේද තියෙන්නේ, එහෙනම් ප්‍රශ්නයක් නෑ දැන් ඔයාගේ ගිණුමෙ Fund Deposit Section එකට යන්නකෝ දැන් Fund Deposit කියන එක කිලික් කරන්න.
කිලික් කලානම් ඔය පහල තියන විදියෙ පිටුවක් ලැබෙයි.
ඔය ගොඩක් දෙවල් තියෙන්නෙ මුදල් තැම්පත් කරන්න පුලුවන් ක්‍රම අපි ඉතින් කරන්න ඔනේ මෙහෙමයි,
HNB Card නේ අපි ලග තියෙන්නෙ නේද?
ඔයා තොරගන්න ඔය Visa and MasterCard කියන එක දැන් එක කිලික් කරන්න දැන් වැඩෙ කරන්න පුලුවන් නේද බයවෙන්න දෙයක් නෑ අපි ගෙවන්නේ ඩොලර් වලින් මතක තියාගන්න ,
මුදල් Withdrow කරන් ආකාරය,
මෙකත් සරල වැඩක් අර විදියම තමා ඔයා හොයන ලාභය ලංකාවට ගෙන්න ගන්න පුලුවන් දවස් 3 ක් වගෙ කාලයකදි.හාරි මෙන්න මෙහෙම කරන්නකෝ ඔයාගෙ මුදල් තියෙන්නේ Account balance එකේ නෙමේනෙ MT 4 Balance එකෙනේ එක තමයි අපි ගණුදෙනු කරන Softwear එකත් එක්ක සම්බන්ද ඒ නිසා අපිට ගන්න ඔනෙ මුදල් ප්‍රමාණය මුලින්ම Account Balance එකට Transfer කරන්න ඔනේ එතකොට අපිට ඒ ගාණ Withdrow කරන්න පුලුවන් මේක ලොකු වඩක් නේමෙ ඔය රුපය බලන්නකෝ එතකොට තෙරෙයි,
ඔය උඩ තියන රුපේ විදියට ඔයලාගේ ගිණුමෙ තියනවා නෙද? එහෙනම් මම ඔය හයිලයිට් කරලා තියන එක කිලික් කරන්නකෝ දැන් අවෙ මෙ වගෙ එකක්ද බලන්න ,
දැන් ඔයාට ගන්න ඔන මුදල ඔය Amount කියන තැන ගහන්න ඔවා USD හොදේ දැන් Withdrow Fund කිලික් කරන්න දැන් ඔයගෙ Account balance එකට ඔය දාපු ගාණ එනවා දැන් ඒ ගාණ් ඔයාට ගන්න පුලුවන් දැන් අයෙත් අර වාගෙම මුලට ගිහින්
ඔන්න කට්ටියගේ ඉල්ලිම පරිදි සල්ලි දාන විදිය ගන්න විදිය දැම්මා ලිපිය පිලිබද ගැටලුවක් තියනවනම් මා හට දැනුම් දෙන්න මෙන්න උපදෙස් මෙවා හරියට පිලිපදින කෙනාට වරදින්නැ අනවශ්‍ය දෙවල් කරන්න යන්න එපා එහෙම උනොත් Loss වෙයි තෙරුනාද?
උපදෙස්:-
අපිට තියන ලොකුම ප්රශ්නය තමා Market එක ඉහල යයිද ? පහල යයිද ?කියන එක මෙය ටිකක් අමාරු දෙයක් උනත් Forex news තුලින් අපට සරලව සිතා බලා හොද තිරනයක් අරගෙන Trade යොදන්න පුලුවන් අපි මෙම අනුමාන කිරිම් කොටස් 2 කට බෙදනවා එනම්,
2. Technical analysis -
මෙම ක්‍රමයෙදි Trade දැමිම සදහා භාවිතා කරනු ලබන්නෙ පසු ගිය Chrat ,Indicators වැනි ක්‍රම
ගොඩක් කට්ටිය හොදට Trade කරගෙන යනවා එ ගැන නම් ගොඩක් සතුටුයි ලැබෙන ප්‍රතිචාරත් ගොඩයි ඒ හැමොටම ගොඩක් ස්තුති නම් වසයෙන් නොකිවට තරාවෙමන්න එප එහෙම නම් ලියන්න ගියොත් ලිපිය තව වැඩි වෙයි Economic Calender කියන එකත් දැනගෙන යමු ඉදිරියට ,
Economic Calender කියන්නේ මොකද්ද?
මම මුලින් ඔයලට කියලා තියනවා අපි නිතර ලොකය ගැන අවදානයෙන් ඉන්න ඔනෙ News බලන්න ඔනෙ කියලා අන්න ඒ කාර්‍ය් ඉතා සරලව මෙම Economic Calender එක මගින් බලා ගන්න පුලුවන් එනම්, Americawa, Europeya, Brithanay වැනි රටවල් වල සිදුවන ආර්තික, සමාජිය,දෙශපාලනික,යුධමය තත්වයන්ගෙන් ඇති වන්නාවු බලපැම් Forex Market එක සදහා බලපාන ආකාරය මෙහි දක්වා ඇත , එම නිසා මෙය ඉගන ගැනිම ඉතා වැදගත් වෙනවා මොකද අලාභ නොමැතිව ලාබය වැඩි කරගන්න පුලුවන් .
හරි දැන් පාඩමට යමුකොක්ට්ටියට ටිකක් තෙරුම් ගන්න අපහසුයි වගෙද ? සරලව මෙච්චරයි, Forex News Release කරන එක ඒ ඒ විස්තර ,වෙලාව ,සමග එකම තැනක Calander එකක් ආකාරයෙන් මේ වගෙ විස්තර තියනවා,
Interest rate changes, FOMC rate decisions, retail sales figures, consumer price index (CPI), වාගේ තවත් විස්තර එතරම් තෙරුමක් නැ වගෙද? බය වෙන්න එපා බලමු මේවගෙ බලපැම් මොනවද කියලා බලමු දැන් මෙවා ටික දවසක් අධයනය කරලා බලන්න Demo Accunt තුල , මොකද ඔබ තාම ආදුනිකයෙක් නම් මේ ක්‍රමයෙන් පාඩු හා ලාභ වෙන්න පුලුවන් එක News එකක් Release වෙනකොට Market එකෙ Pips -40-100 අතර හා ඊටත් වඩා ඉහල පහල යා හැකියි. එම නිසා ඔබ මෙම අවස්තාවෙදි Trade දැමිමෙදි Stop Loss ,Teke Profit යෙදිය යුතුයි ඔබට ලභයක් ලැබුනු පසු එය ලබා ගන්නට කටයුතු කරන්න නැතිනම් එක වරම එය වෙනස් විමට පුලුවනි එවිට ඔබ නොසිතු ලෙස අලාභයක් ද විය හැක, වැඩි තණ්නාහාවටනම් යන්න එපා තෙරුනාද ? .
එහෙනම් දැන් වැඩෙට බහිමු මුලින්ම මෙ වෙබ් සයිට් එකට යන්න www.forexfactory.com දැන් ඔය පහත අකාරයට වෙබ් සයිට් එක ලැබුනද ?
දැන් ඔය ඉහත මම කියලා තියන විදියට වේලාව තියන තැන කිලික් කරන්න පහත ආකාරයට ලැබුනද ?
දැන් ඔක්කොම කට්ටිය මෙ විදියෙ පිටුවක් Open කරගත්තා නෙද ? බලමු එහෙනම් මොනවද මේ තියන විස්තර කියලා
දැන් ඔය කැලැන්ඩර් එක හොදට බලන්න කොලපාට පොඩි සලකුනකින් පෙන්වන්නෙ මිලගට නිකුත් විමට ඇති News එක හා පිටත් වෙන වෙලාව මෙය ඉතා වැදගත්ම කරුන මෙ ලිපියෙම මෙ නිකුත් විමට නියමිත News එක රතු පාටනම් වඩාත් කල්පනාකාරි විය යුතුයි මෙහි බලපැම මොකද? කිව නොහැකි මෙම වේලාව ලන් වෙනම් ඉතාමත් ඉවසිමෙන් සිටිම වැදගත් වෙනවා Trade දැමිමෙන් වලකින්න එමෙන්ම මෙ වෙන විටත් ඔබ යොදා ඇති trade තිබෙනම් ඒ සදහා Stop Loss , Take Profit යොදන්න එය මගින් අලාබයක් සිදු වෙනම් තරමක් වලක්වාගැනිමට පුලුවන් News එක පිට වු පසු යන දිසව (බලපැම) බලලා හොද Trade යොදා ලාභය වෙඩි කරගැනිමට උත්සහා කරන්න විශෙෂයෙන්ම මතක තියාගන්න මේ අවස්තාවෙ ඔබ Open කරන ලද Trade වලට ලාභයක් ලැබුනු පසු එය close කර ලාභය ගෙනිමට කටයුතු කරන්න නැතිනම් අයෙ Market එක වෙනස් වෙන්න පුලුවන් එවිට ලාභය මෙන් දෙගුනයක් අලාභ විමට පුලුවනි අධික තණ්නාහවට යන්න එපා එවිට තිබු ලාබය පවා නැති විමට පුලුවනි. මෙය Demo account තුල අත් හදා බලන්න ඔබට ජය වෙවා....!
මෙ ලිපිය ලියන්න හිතුවෙනම් පසු ගිය සතියේ නිමාවත් සමග මෙ වැඩෙට එකතු වුන අලුත් අයට ලොකු ප්‍රශ්නයක් මතු වුනා එම නිසා හරියටම Market එක Open වෙන්නෙ කියටද? Close වෙන්නේ කියටද ? කියන විස්තර දැනුම් දිමට මොක්ද කට්ටියට ඇතිවු ප්‍රශ්නෙ තමා සෙනසුරාදා,ඉරිදා එහෙමත් කට්ටිය Trade කරලා මොකද මෙක ඉගන ගන්නනෙ වුවමනාව හැමොටම එක හොදයි එහෙම තමා වුවමනාව උනන්දුව තියන අය, ඉතින් එයලා බය වෙලා Market Close කියලා වැටෙනවා මොකද්ද මේ forex ඉවරයි තමා හිතලා මට කතා කරනවා කතා කරපු ගොඩ දෙනෙක්ට නම් මම හිනා වෙලා මෙ වුන දෙ කියා දුන්නා හැමොම තෙරුම් ගන්න ඔනෙ එහෙනම් Forex Market එක අරම්භ (Open) වෙන්නෙ සදුදා Austrailia - Sydney වල Banks Open වෙන වෙලාවට ඒ කියන්නෙ ලංකාවේ වෙලාවෙන් පැය 02.30 AM ට Market එක Close වෙන්නෙ එක දිගටම සතියක් වැඩ කරලා එක වෙන්නේ මේ රටවල් අතරෙ වේලාවන් වෙනස් නිසා මොකද එක රටක බැංකු Close වෙනකොට තව රටක බැංකු Open වෙනවා මේ විදියට වුනාම එක දිගටම Market open තමා නිවාඩුවක් ලැබෙන්නෙ ඉතින් සෙනසුරාදා,ඉරිදා, දවස් දෙකක් නිසා , එම නිසා forex Market එක Close වෙන්නෙ සිකුරාදා New York වල බැංකු වැසිමත් සමග එනම් ලංකාවෙ වෙලාවෙන් සෙනසුරදා පැය 01.30 AM ට (Forex Market Open වෙන්නේ සදුදා පැය 02.30 AM සතියකින් පසු Forex Market එක Close වෙ සෙනසුරදා පැය 01.30 AM )
දැන් මම ඔය ලියපු ලිපිය හොදටම තෙරු ගන්න පුලුවන් වෙන්න Web Site එකක් දෙන්න එහෙනම් මෙ වෙබ් එකට යන්නකො කිලික් කරන්න forex.timezoneconverter.com දැන් ඔය පහල ආකාරයට පිටුවක් ලැබෙයි,
දැන් පහලට එන්න පහත ලෙස ඇති
දැන් Time Zone කිලික් කරන්න Asia/Colombo තොරන්න. දැන් ඔය විස්තර ටික ලංකාවෙ වේලවෙන් හැදුනා නෙද? Forex Market Open වෙන Time දැන් පැහැදිලි නේද? මෙහි අපට වැදගත් වෙන්නෙ එක් රටක බැංකු වැසිමත් තවත් රටක බැංකු අරමභ කිරිමත් කියන කාරනාවයි, මෙහිදි Forex Market එකට යම් බලපැම් එල්ලවෙන්න පුලුවනි එම නිසා මෙම රටවල් අනුව අපි Open Time and Close Time පිලිබද අවධානයෙන් සිට Trade කිරිම වැදගත් වෙනවා, අපි Trade කිරිමට හොදම වෙලාව පැය 11.30 AM සිට පැය 11.00 PM අතර වු කාලය වේ මෙම කරුනු හා Forex News පිලිබද අවබොධයෙන් කටයුතු කරනවානම් කිසි දිනක ඔබට වරදින්නැ හැමදාම ලාභ තමා ජය වෙවා හැමොටම අයෙත් වැදගත් ලිපියකින් හමු වෙමු.
මගේ SKYEP ID - sesforex
රැදි සිටින්න හැමදාම අලුත් ලිපියකින් එන්නම්
නව ලිපි මාලාවකින් ලගදි හමුවෙමු..........
- Take Profit
මෙහි දි අපි යොදන ඔනැම Trade එකක් සදහා Take Profit සාදාගැනිමට පුලුවන් එනම්,
Trade එක Open කරන අවස්තාවෙදි
Trade එක යොදා ඇති අවස්තාවෙදි
- Trade එක යොදන අවස්තාවෙදිම Take Profit යොදමු. රුප ඇසුරින් පැහැදිලි කරගන්න
Take Profit යොදා ඇති මිලට Market එකේ මිල පැමිනි පසු Auto Trade එක Close වි ලාභය Balance එකට එකතු වේ.
2. දැන් බලමු අපි කලින් Open කරන ලද Trade එකකට Take Profit යොදන ආකාරය- ඉහත රුපයෙ බලන්න රතු ඊ තලය යොදා ඇති පෙදෙශය එය තමා අපි Open කරන ලද Trade වල විස්තර වටෙන ස්තානය මෙහි T/P ස්තානය තාමා Take Profit ස්තානය මෙහි 0.0000 තිබෙනම් එයට Take Profit ඇතුල් කිරිමට පුලුවනි එය මත Dubal click කිරිම තුලින් ලැබෙන Window එකට අවශ්‍ය මිල යෙදිමෙන්ද මෙය සිදු කරගත හැකි.
- Stop Loss
ඔබ දැනටමත් දන්නවා සාමානයෙන් Market එක හදුනා ගන්න අපහසු අවස්තාවලදි Trade Open කලාම සෘණ (-) අගයක් යනවා එවිට අපට අලාභ සිදුවිමට පුලුවන් එය වලක්වාගැනිම සදහා Stop Loss භාවිතා කරන්න පුලුවන් මෙහිදි අපට පුලුවන් Take Profit යෙදු ආකරයටම Stop Loss කියන ස්ථානයේ මිල යොදන්න එනම් Buy Trade එකක්නම් පහල අගයක් Sell Trade එකක්නම් ඉහල අගයක් ලෙස (විශාල පරාශයක් තිබිමෙන් වලකින්න) එවිට අලාභයක් සිදු වෙනම් වලක්වා ගැනිමට පුලුවන් (මෙයද Demo Account තුල හොදින් පුරුදු විම වැදගත් වෙනවා එවිට Real Account තුල අවශය අකාරයට මෙවා යොදාගත හැකි වෙනවා )
Take Profit and Stop Loss දෙකම සරලව යොදන්නේ මෙහෙමයි
Video එකෙන් බලන්න
අපිට සල්ලි දාන්න හා ලංකාවට ගෙන්න ගන්නෙ කොහොමද කියලානෙ දැනගන්න ඔනේ, මේ ගැන වැඩිය හිතන්න දෙයක් නැ පොඩි දෙයක් කරන්න තියෙන්නෙ දවස් 3 න් ලංකවට එනවා,
මුදල් Deposit කරන ආකාරය,
හරි දැන් ඔයාලගෙ ගිණුමට ලොග් වෙන්නකො ගිණුම Verified කරලා එහෙම නේද තියෙන්නේ, එහෙනම් ප්‍රශ්නයක් නෑ දැන් ඔයාගේ ගිණුමෙ Fund Deposit Section එකට යන්නකෝ දැන් Fund Deposit කියන එක කිලික් කරන්න.
කිලික් කලානම් ඔය පහල තියන විදියෙ පිටුවක් ලැබෙයි.
ඔය ගොඩක් දෙවල් තියෙන්නෙ මුදල් තැම්පත් කරන්න පුලුවන් ක්‍රම අපි ඉතින් කරන්න ඔනේ මෙහෙමයි,
HNB Card නේ අපි ලග තියෙන්නෙ නේද?
ඔයා තොරගන්න ඔය Visa and MasterCard කියන එක දැන් එක කිලික් කරන්න දැන් වැඩෙ කරන්න පුලුවන් නේද බයවෙන්න දෙයක් නෑ අපි ගෙවන්නේ ඩොලර් වලින් මතක තියාගන්න ,
මුදල් Withdrow කරන් ආකාරය,
මෙකත් සරල වැඩක් අර විදියම තමා ඔයා හොයන ලාභය ලංකාවට ගෙන්න ගන්න පුලුවන් දවස් 3 ක් වගෙ කාලයකදි.හාරි මෙන්න මෙහෙම කරන්නකෝ ඔයාගෙ මුදල් තියෙන්නේ Account balance එකේ නෙමේනෙ MT 4 Balance එකෙනේ එක තමයි අපි ගණුදෙනු කරන Softwear එකත් එක්ක සම්බන්ද ඒ නිසා අපිට ගන්න ඔනෙ මුදල් ප්‍රමාණය මුලින්ම Account Balance එකට Transfer කරන්න ඔනේ එතකොට අපිට ඒ ගාණ Withdrow කරන්න පුලුවන් මේක ලොකු වඩක් නේමෙ ඔය රුපය බලන්නකෝ එතකොට තෙරෙයි,
ඔය උඩ තියන රුපේ විදියට ඔයලාගේ ගිණුමෙ තියනවා නෙද? එහෙනම් මම ඔය හයිලයිට් කරලා තියන එක කිලික් කරන්නකෝ දැන් අවෙ මෙ වගෙ එකක්ද බලන්න ,
දැන් ඔය Bank Wire Transfer කියන එක කිලික් කරන්න කෙලින්ම Bank Account එකට මුදල් ගෙන්න ගන්න එක ලෙසියි.දැන් මේ වාගේ පිටුවක් අවද ?
මේකෙත් වැරදි වෙන්න බැ හරියට පුරවන්න ඔනේ ඔයලාට ලෙසි වෙන්න මම මෙහෙම කියන්නම් ඔය අංක පිලිවෙලට බලන්නකෝ,
මේකෙත් වැරදි වෙන්න බැ හරියට පුරවන්න ඔනේ ඔයලාට ලෙසි වෙන්න මම මෙහෙම කියන්නම් ඔය අංක පිලිවෙලට බලන්නකෝ,
- ඔයාගේ බැංකු ගිණුමේ නම Nordfx ගිණුමේ නමට සමාන වෙන්න ඔනේ,
- බැංකු ගිණුම් අංකය,
- ඔයාගේ ලිපිනය Nordfx ගිණුමේ ලිපිනයට සමාන වෙන්න ඔනේ,
- HATTON NATIONAL BANK PLC,
- HNB Bank,Colombo,
- HBLILKLX001- මේක ජාතියන්තර මුදල් හුවමාරු වලදි බැංකුව හදුනා ගන්න සුවිශෙෂ Code එකක්,
- අවමය 50$,
- USD වෙනස් කරන්න එපා,
- මොකුත් අවශ්‍ය නෑ හිස් තියන්න .
ප්‍රශ්න තියන අය අහන්න දන්නවා වගේ ඉන්න එපා තෙරුනද?
සල්ලි දාන අය මව දැනුවත් කරන්න මොකද ඔයාලගෙ Bones මුදල් ඉල්ලුම් කරන්න ඔනේ තව උපදෙස් ටිකක් දෙන්නත් ඔනේ
ඔන්න කට්ටියගේ ඉල්ලිම පරිදි සල්ලි දාන විදිය ගන්න විදිය දැම්මා ලිපිය පිලිබද ගැටලුවක් තියනවනම් මා හට දැනුම් දෙන්න මෙන්න උපදෙස් මෙවා හරියට පිලිපදින කෙනාට වරදින්නැ අනවශ්‍ය දෙවල් කරන්න යන්න එපා එහෙම උනොත් Loss වෙයි තෙරුනාද?
උපදෙස්:-
- Demo Account වලින් හොදට පුරුදු වි නොමැතිනම් Real Account වලට එන්න එපා
- තමන්ටම පුලුවන් කියන හැගිම එන තෙක් Real Account වලට එන්න එපා
- සැම විටම Trade එකක් Open කිරිමේදි Volume එක 0.01 තිබිය යුතුයි එය හොදින් බලන්න (0.01 ලෙස සකසන්න වෙනත් අගයන් දැමිමෙන් වලකින්න )
- හොදින් මතක තියාගන්න 100$ ක් සදහා Pips 1000 ක් හිමි වන අතර අවදානම් Trade දැමිමෙන් වලකින්න ඔබට යෙදිය හැක්කෙ එක (01) Trade එකක් පමනි
- Open කරන ලද Trade එකට ලාභයක් ලැබුණු පසු ඉක්මනින් එය Close කරගන්න
- ඉවසිමෙන් Trade කරන්න
- ඔනවට වඩා හදිස්සි වෙන්න එපා කලබල වෙන්න එපා
- අවධානම් Trade යෙදිමෙන් වලකින්න
- 100$ Diposit කර පලවෙනි මාසෙම රු.100000 ක් හොයන්න යන්න එපා
- සැම විටම Market එක පිලිබද අවධානයෙන් සිටින්න
- EUR/USD හා GBP/USD Market වල පමනක් ගණුදෙනු කරන්න
අද අපි කතා කරන්නෙ මෙ ගණුදෙනු කිරිමට හොදම වෙලාවන් මොනවද කියලා මොකද එවා දැනගෙන ඉන්න එක ගොඩක් හොදයි ඔයලා හැමොම දන්නවා මේ වෙළෙදපොල රැදිලා තියෙන්නෙ රටවල් අතර මුල්‍යමය වෙනස් විම් මත කියලා එනම් ඒ ඒ රටවල් වලට අදාලව බැංකු වල විව්‍රෘර්ත විම හා වසා දැමිම තුල Forex Market එකට ලොකු බලපැමක් වෙනවා මේ අතරෙ ප්‍රධාන රටවල් ලෙස Australia,Uk,Usa,Japan,New Zealand. රටවල්ය. ඉතින් අපි බලමු මේ රටවල් වල බැංකු ක්‍රරියාකාරි වන්නෙ ලංකාවෙ වෙලාවෙන් කුමන වෙලාවන් වලදිද කියලා,
සැලකිල්ලෙන් කියවන්න මෙය ඉතා වැදගත් පාඩමක්
අදාල රට බලපැම ලංකාවෙ වෙලාව
New Zealand NZD 01.30 AM
Australia AUD 03.30 AM
Japan JPY 04.30 AM
USA USD 05.30 AM
USA USD 05.30 AM
Gramany EUR 11.30 AM
UK GBP 12.30 AM
එක නිසා මෙන්න මේ time වල අවධානයෙන් අවබොධයෙන් Treda කරන්න...
මෙන්න ලක්ෂයක් හොයන්න Trening 01
- Forex News Trading
අපිට තියන ලොකුම ප්රශ්නය තමා Market එක ඉහල යයිද ? පහල යයිද ?කියන එක මෙය ටිකක් අමාරු දෙයක් උනත් Forex news තුලින් අපට සරලව සිතා බලා හොද තිරනයක් අරගෙන Trade යොදන්න පුලුවන් අපි මෙම අනුමාන කිරිම් කොටස් 2 කට බෙදනවා එනම්,
- Fundamental analysis -
2. Technical analysis -
මෙම ක්‍රමයෙදි Trade දැමිම සදහා භාවිතා කරනු ලබන්නෙ පසු ගිය Chrat ,Indicators වැනි ක්‍රම
ගොඩක් කට්ටිය හොදට Trade කරගෙන යනවා එ ගැන නම් ගොඩක් සතුටුයි ලැබෙන ප්‍රතිචාරත් ගොඩයි ඒ හැමොටම ගොඩක් ස්තුති නම් වසයෙන් නොකිවට තරාවෙමන්න එප එහෙම නම් ලියන්න ගියොත් ලිපිය තව වැඩි වෙයි Economic Calender කියන එකත් දැනගෙන යමු ඉදිරියට ,
Economic Calender කියන්නේ මොකද්ද?
මම මුලින් ඔයලට කියලා තියනවා අපි නිතර ලොකය ගැන අවදානයෙන් ඉන්න ඔනෙ News බලන්න ඔනෙ කියලා අන්න ඒ කාර්‍ය් ඉතා සරලව මෙම Economic Calender එක මගින් බලා ගන්න පුලුවන් එනම්, Americawa, Europeya, Brithanay වැනි රටවල් වල සිදුවන ආර්තික, සමාජිය,දෙශපාලනික,යුධමය තත්වයන්ගෙන් ඇති වන්නාවු බලපැම් Forex Market එක සදහා බලපාන ආකාරය මෙහි දක්වා ඇත , එම නිසා මෙය ඉගන ගැනිම ඉතා වැදගත් වෙනවා මොකද අලාභ නොමැතිව ලාබය වැඩි කරගන්න පුලුවන් .
හරි දැන් පාඩමට යමුකොක්ට්ටියට ටිකක් තෙරුම් ගන්න අපහසුයි වගෙද ? සරලව මෙච්චරයි, Forex News Release කරන එක ඒ ඒ විස්තර ,වෙලාව ,සමග එකම තැනක Calander එකක් ආකාරයෙන් මේ වගෙ විස්තර තියනවා,
Interest rate changes, FOMC rate decisions, retail sales figures, consumer price index (CPI), වාගේ තවත් විස්තර එතරම් තෙරුමක් නැ වගෙද? බය වෙන්න එපා බලමු මේවගෙ බලපැම් මොනවද කියලා බලමු දැන් මෙවා ටික දවසක් අධයනය කරලා බලන්න Demo Accunt තුල , මොකද ඔබ තාම ආදුනිකයෙක් නම් මේ ක්‍රමයෙන් පාඩු හා ලාභ වෙන්න පුලුවන් එක News එකක් Release වෙනකොට Market එකෙ Pips -40-100 අතර හා ඊටත් වඩා ඉහල පහල යා හැකියි. එම නිසා ඔබ මෙම අවස්තාවෙදි Trade දැමිමෙදි Stop Loss ,Teke Profit යෙදිය යුතුයි ඔබට ලභයක් ලැබුනු පසු එය ලබා ගන්නට කටයුතු කරන්න නැතිනම් එක වරම එය වෙනස් විමට පුලුවනි එවිට ඔබ නොසිතු ලෙස අලාභයක් ද විය හැක, වැඩි තණ්නාහාවටනම් යන්න එපා තෙරුනාද ? .
එහෙනම් දැන් වැඩෙට බහිමු මුලින්ම මෙ වෙබ් සයිට් එකට යන්න www.forexfactory.com දැන් ඔය පහත අකාරයට වෙබ් සයිට් එක ලැබුනද ?
දැන් ඔය ඉහත මම කියලා තියන විදියට වේලාව තියන තැන කිලික් කරන්න පහත ආකාරයට ලැබුනද ?
- හරි දැන් Time Zone එක වෙනස් කරන්න තමන්ගේ රට අනුව , ලංකාවෙ අයනම් (GMT+5:30 ...................) කියන එක තොරන්න .
- DST. Off කරන්න
- Time format : am/pm ලෙස යොදන්න
- දැන් සියලුම සැකසුම් Save කරන්න Save Setting කියන එක කිලික් කරන්න
- දැන් බලන්න් Synchronized Time කියන එක එතන වැටෙන වෙලාව ඔයාගෙ Computar එකෙ වේලාවට සමානද? ( ලංකාවෙනම් ශ්‍රි ලංකා වේලාව )
- දැන් එහෙනම් ඔක්කොම හරිනම් Calendar කියන එක කිලික් කරන්න ,
දැන් ඔක්කොම කට්ටිය මෙ විදියෙ පිටුවක් Open කරගත්තා නෙද ? බලමු එහෙනම් මොනවද මේ තියන විස්තර කියලා
- Date - එක් සතියක දින , මෙයින් අදාල දිනය තොරා ගන්න
- Time - Forex News එක පිටත් වෙන වේලාව (මෙය අපෙ වෙලාවට සමාන වෙන්න ඔනේ ලංකාවෙනම් GMT+5:30 ලෙස)
- Currency - බලපැම එල්ල වෙන මුදල් ඛාණ්ඩය
- Impact - අදාල මුදල් ඛාණ්ඩයට වෙන බලපැමෙ තරම මෙය හොදින් බලන්න පාට පාට තියනවා නෙද? මෙය හොදින් තෙරුම් ගන්න පාට අනුව බලමු,
- රතු- විශාල බලපැමක් විය හැකියි.
- තැබිලි - තරමක් දුරට බලපැමක් විය හැකියි.
- කහා - එතරම් බලපැමක් සිදු විය නොහැකියි.
- Detail - අදාල News එක පිලිබද විස්තර මෙය මත කිලික් කිරිම මගින් බැලිමට පුලුවනි
- Actual - අදාල news එකෙ කරුනු වෙනස් වු ප්‍රතිශතය හො අගය මෙය News එක පිට වු පසු වැටේ
- Forecast - Newsඑක පිටත් විමට කලින් උපකල්පනය කරන ලද ප්‍රතිශතය හො අගය
- Previous - News එක මිට පෙර පෙන්වු අගයට
- Graph - අදාල News එකේ කරුණු වෙනස් වි තිබෙන අකාරය ප්‍රතිශතයක් ලෙසින්
දැන් ඔය කැලැන්ඩර් එක හොදට බලන්න කොලපාට පොඩි සලකුනකින් පෙන්වන්නෙ මිලගට නිකුත් විමට ඇති News එක හා පිටත් වෙන වෙලාව මෙය ඉතා වැදගත්ම කරුන මෙ ලිපියෙම මෙ නිකුත් විමට නියමිත News එක රතු පාටනම් වඩාත් කල්පනාකාරි විය යුතුයි මෙහි බලපැම මොකද? කිව නොහැකි මෙම වේලාව ලන් වෙනම් ඉතාමත් ඉවසිමෙන් සිටිම වැදගත් වෙනවා Trade දැමිමෙන් වලකින්න එමෙන්ම මෙ වෙන විටත් ඔබ යොදා ඇති trade තිබෙනම් ඒ සදහා Stop Loss , Take Profit යොදන්න එය මගින් අලාබයක් සිදු වෙනම් තරමක් වලක්වාගැනිමට පුලුවන් News එක පිට වු පසු යන දිසව (බලපැම) බලලා හොද Trade යොදා ලාභය වෙඩි කරගැනිමට උත්සහා කරන්න විශෙෂයෙන්ම මතක තියාගන්න මේ අවස්තාවෙ ඔබ Open කරන ලද Trade වලට ලාභයක් ලැබුනු පසු එය close කර ලාභය ගෙනිමට කටයුතු කරන්න නැතිනම් අයෙ Market එක වෙනස් වෙන්න පුලුවන් එවිට ලාභය මෙන් දෙගුනයක් අලාභ විමට පුලුවනි අධික තණ්නාහවට යන්න එපා එවිට තිබු ලාබය පවා නැති විමට පුලුවනි. මෙය Demo account තුල අත් හදා බලන්න ඔබට ජය වෙවා....!
ගණුදෙනු කරන්න හොදම වේලාව 02
මෙ ලිපිය ලියන්න හිතුවෙනම් පසු ගිය සතියේ නිමාවත් සමග මෙ වැඩෙට එකතු වුන අලුත් අයට ලොකු ප්‍රශ්නයක් මතු වුනා එම නිසා හරියටම Market එක Open වෙන්නෙ කියටද? Close වෙන්නේ කියටද ? කියන විස්තර දැනුම් දිමට මොක්ද කට්ටියට ඇතිවු ප්‍රශ්නෙ තමා සෙනසුරාදා,ඉරිදා එහෙමත් කට්ටිය Trade කරලා මොකද මෙක ඉගන ගන්නනෙ වුවමනාව හැමොටම එක හොදයි එහෙම තමා වුවමනාව උනන්දුව තියන අය, ඉතින් එයලා බය වෙලා Market Close කියලා වැටෙනවා මොකද්ද මේ forex ඉවරයි තමා හිතලා මට කතා කරනවා කතා කරපු ගොඩ දෙනෙක්ට නම් මම හිනා වෙලා මෙ වුන දෙ කියා දුන්නා හැමොම තෙරුම් ගන්න ඔනෙ එහෙනම් Forex Market එක අරම්භ (Open) වෙන්නෙ සදුදා Austrailia - Sydney වල Banks Open වෙන වෙලාවට ඒ කියන්නෙ ලංකාවේ වෙලාවෙන් පැය 02.30 AM ට Market එක Close වෙන්නෙ එක දිගටම සතියක් වැඩ කරලා එක වෙන්නේ මේ රටවල් අතරෙ වේලාවන් වෙනස් නිසා මොකද එක රටක බැංකු Close වෙනකොට තව රටක බැංකු Open වෙනවා මේ විදියට වුනාම එක දිගටම Market open තමා නිවාඩුවක් ලැබෙන්නෙ ඉතින් සෙනසුරාදා,ඉරිදා, දවස් දෙකක් නිසා , එම නිසා forex Market එක Close වෙන්නෙ සිකුරාදා New York වල බැංකු වැසිමත් සමග එනම් ලංකාවෙ වෙලාවෙන් සෙනසුරදා පැය 01.30 AM ට (Forex Market Open වෙන්නේ සදුදා පැය 02.30 AM සතියකින් පසු Forex Market එක Close වෙ සෙනසුරදා පැය 01.30 AM )
දැන් මම ඔය ලියපු ලිපිය හොදටම තෙරු ගන්න පුලුවන් වෙන්න Web Site එකක් දෙන්න එහෙනම් මෙ වෙබ් එකට යන්නකො කිලික් කරන්න forex.timezoneconverter.com දැන් ඔය පහල ආකාරයට පිටුවක් ලැබෙයි,
දැන් පහලට එන්න පහත ලෙස ඇති
දැන් Time Zone කිලික් කරන්න Asia/Colombo තොරන්න. දැන් ඔය විස්තර ටික ලංකාවෙ වේලවෙන් හැදුනා නෙද? Forex Market Open වෙන Time දැන් පැහැදිලි නේද? මෙහි අපට වැදගත් වෙන්නෙ එක් රටක බැංකු වැසිමත් තවත් රටක බැංකු අරමභ කිරිමත් කියන කාරනාවයි, මෙහිදි Forex Market එකට යම් බලපැම් එල්ලවෙන්න පුලුවනි එම නිසා මෙම රටවල් අනුව අපි Open Time and Close Time පිලිබද අවධානයෙන් සිට Trade කිරිම වැදගත් වෙනවා, අපි Trade කිරිමට හොදම වෙලාව පැය 11.30 AM සිට පැය 11.00 PM අතර වු කාලය වේ මෙම කරුනු හා Forex News පිලිබද අවබොධයෙන් කටයුතු කරනවානම් කිසි දිනක ඔබට වරදින්නැ හැමදාම ලාභ තමා ජය වෙවා හැමොටම අයෙත් වැදගත් ලිපියකින් හමු වෙමු.
මාසෙකට රු. 100000 හොයමු 03 වන පඩම.
Indicator 01 මගින් වෙළෙදපොලේ හැසිරිම බලමු.
ඔන්න සියලු දෙනාගෙම ඉල්ලිම පරිදි ටික කලෙකට පස්සෙ මම වටිනා Indicator එකක් අරගෙන අවා මේ මගින් ඔයාලට පුලුවන් සාර්ටථකව ගණුදෙනුවක් කරන්න. මෙක ගොඩක් වැදගත් වටිනවා මම විශ්වාසයෙන් මේක භාවිතා කරනවා ගොඩක් කල් ඉදන් මේ ndicator මගින් අපිට පුලුවන් (ගණුදෙනු කරන්න හොදම වේලාව 02- පෙර ලිපිය හා සම්බන්දයි) එක් එක් රටවල් වලට අදාලව වෙළෙදපොල ආරම්භ හා අවසන් වන වේලාවන් , දින කිහිපයක (ඊයේ, පෙරේදා , ගිය සතිය ලෙස) වෙළෙදපොල හැසිරිම ඉතා සරලව, විවිධ වරණ මගින් Market එක Open හා Close වෙන වේලාවන් MT4 එකෙන් බලා ගන්න පුලුවන් එමගින් අපිට පුලුවන් වෙනවා අද/දැන් මොනවා වෙයිද ? කියලා හොද අනුමානයකට එන්න වැඩි කතා ඔන නැ මෙන්න හොදයිද? කියලා කියන්නකො
නියමයි නේද?
දැන් හොදින් අවභොදයෙන් බලන්න ඊලග ගණුදෙනුව සාරථකව කරන්න ලාභයක් ලබන්න.
මේක ඔයලට දාගන්න කැමති ඇති නේද?
දැනට Real ගිණුම් වලින් ගණුදෙනු කරන අයට මේක දෙනවා, ඒ අය මගේ Skyep sesforex , Facebook, Email සම්බන්ද වෙන්න කෙටි පණිවිඩයක් යොමු කරන්න ඉන් පසු මම ලබා දෙන්නම්.
දැන් මගෙන් ඉල්ල ගත්ත අය Indicator එක Copy කරගන්නකො,
- දැන් ඔයාගේ ඔන් එකේ තියන MT4 එකේ File කිලික් කරන්න දැන් Open Date Folder කිලික් කරන්න පහත රුපයේ ආකාරයට,
- දැන් පහත ආකාරයට Open වෙයි.
- MQL4 කියන Folder එක Open කරන්න දැන් පහත ආකාරයට Open වෙයි.
- දැන් Indicator කියන Folder එක Open කරන්න, පහත ආකාරයට ඇති.
- දැන් පැත්තකින් Right කිලික් කරලා Paste කරන්න,
- දැන් වැඩෙ ගොඩ MT4 Close කරලා නැවත Open කරන්න ,
- MT4 එකේ Navigator කියන ස්ථානයට යන්න,
- Indicators කියන එක කිලික් කරන්න,
- දැන් ඔක ඇතුලේ ඇති ඔයා Paste කරපු sesforex කියන Indicator එක,
- එක ඩබල් කිලික් කරන්න
- OK කරන්න
- පහත ආකාරයට පෙනවා නේද?
- දැන් හැමොම හොදින් අධ්‍යනය කරන්න ඔබට ජය වේවා....!
- තවත් ලිපියකින් හමු වෙමු.
මගේ SKYEP ID - sesforex
රැදි සිටින්න හැමදාම අලුත් ලිපියකින් එන්නම්
ඔන්න එහෙනම් facebook එකෙන් උදවු මගෙන් එන්න හැමොම........
This comment has been removed by the author.
ReplyDeletesetup eka download kala..eth meke windos 7 64 bits thiyenne..ekata mokada karanne
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteenna apa ha ekwenna www.dilanshanaka.blogspot.com
DeleteHi mcn mama Dan inney Abu Dhabi wala account eka open karanna mehey address dannada lankawey adress dannada mcn Mata email karapan lslakmal1989@Gmail.com
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteSmart phone eken karanne kohomada. Samahara windows enne na
ReplyDeleteSmart phone eken karanne kohomada. Samahara windows enne na
ReplyDeleteCan I use HNB credit card for payment plan
ReplyDelete